අකලංකගෙ මගුල ඔක්තෝබරයේ
ක්‍රිකට් ක්‍රීඩකයෙකු, නළුවෙක්, නර්තන ශිල්පියෙක් හා ගායකයෙකු වන අකලංක ගමගේ ලබන ඔක්තෝබරයේ විවාහවීමට සූදානම් වන බව පැවසේ.ඔහුගේ අත ගන්නේ මේවන විට විදෙස් ගතව සිටින යුවතියක් බව පවසන අකලංක ඇය පිළිබදව විවාහය ළංවන තෙක් හෙළි නොකරන බවද කියයි.
කෙසේවුවද තමාගේ තිරයේ පෙම්වතිය දිගටම උපේක්ෂා ස්වර්ණමාලි (පබා) බවද ඔහු කියා සිටී.
ඒ අනුව ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය දෙකකම උපේෂා තමාගේ පෙම්වතිය බවත් ඔහු හෙළි කළේය.
0 comments :
Post a Comment