කාලගුණේ ජාතියෙන් සමාව ඉල්ලයි
දකුණු ආසියානු කලාපයේ නැගෙනහිර බෙංගාල බොක්‌කේ සිට පසුගියදා හමාගිය සුළි කුණාටුවට ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රජ කෙනකු වූ මහසෙන් රජුගේ නාමය යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලයි.අදාළ සුළි කුණාටුවට ‘මහසෙන්’ නාමය යෙදීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් මෙසේ සමාව ඉල්ලා ඇත.
0 comments :
Post a Comment